Creating a graph according the user input
Firstly,
මේ පයිතන් graph class 2ක දාගන්න (class Node and class Graph)
https://raw.githubusercontent.com/prabushitha/DataStructures/master/Graph/GraphAL.py
Okay!
මේ පයිතන් graph class 2ක දාගන්න (class Node and class Graph)
https://raw.githubusercontent.com/prabushitha/DataStructures/master/Graph/GraphAL.py
Okay!
දැන් User input දෙන්නේ මේ විදියට කියලා හිතමු
1 2
1 3
2 4
4 5
END
ඉහත ආකාරය දක්වා ඇත්තේ
Edge එක පටන් ගන්න Vertex එක <SPACE> Edge එක ඉවර වෙන Vertex එක
eg. 1 2 කියලා කියන්නේ
පලවෙනි Vertex එකේ ඉදන් දෙවනි Vertex එකට Edge එකක් තියන්වයි කියල.
END කියලා input එක දුන්නම එතනින් ඉවරයි කියලා ගන්නවා
So, the graph should look like this

ඕක graph එකට දාගන්න කෝඩ් එක දැන් අපි ලියමු.
graph = Graph()
while(True):
userInput = str(input())
if(userInput=="END"):
break
vertexFrom = userInput.split()[0]
vertexTo = userInput.split()[1]
#Creating the vertexes if vertexes are not already created
if(not graph.isVertex(vertexFrom)):
graph.addVertex(vertexFrom)
if(not graph.isVertex(vertexTo)):
graph.addVertex(vertexTo)
graph.addEdge(vertexFrom,vertexTo)
print(graph)
ඔච්චර තමා කරන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ හදාගත්ත graph එකෙන් වැඩ ගන්න එක :-D
ඒ කියන්නේ BFS දාල Shortest path හොයන සීන් වගේ එව්වා :-D
<download fullcode here: https://raw.githubusercontent.com/prabushitha/DataStructures/master/Graph/Example/GraphExample.py >

No comments:
Post a Comment